හිස තෙල් ගෑම
මේ හිසතෙල් ගෑමේ සම්ප්‍රදාය අද පරිණාමයට පාත්‍ර වී සිංහල-හින්දු අලුත් අවුරුදු සංස්කෘතිකම හා සැණකෙළියේ සුවිශේෂිත අංගයක් බවට පරිවර්තනය වී ඇත. ඇතැම් පෙදෙස්වල අලුත් අවුරුදු උලෙළ ලෙස සලකනු ලබන්නේ හිසතෙල් ගෑමේ උලෙළයි. ජීවිතයේ සියලු දුක්ඛයන් මහ සයුරට එක්කොට අලුත් වසරට ජීවිතයේ අලුත් පිටුවක් පරිච්ඡේදයක් පෙරළා ගැනීමේ අරමුණෙන් මෙසේ හිස තෙල් ගාවා ගනු ලබන්නේ පෙර සිරිතට අනුගතව නිරෝගී දිවියක් ගත කොට ප්‍රඥාව ලැබීමේ අටියෙනි.
2022-04-17 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න