ශ්‍රී බෝධිරාජ් විශේෂ පාසලේ ලෝක ළමාදින සැමරුම් උත්සවය
ළමයින්ගේ කායික මානසික සංවර්ධනය සහ ඔවුන්ගේ අනාගත ලෝකය සුරක්ෂිත කිරිම, සමාජගත කිරිම උදේසා ලොක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී බෝධිරාජ් විශේෂ පාසල මගින් උත්සවයක් සංවිධානය ලදි. මෙම උත්සවය සඳහා ඇඹිලිපිටිය ප්‍රා.ලේ කා. සමාජසේවා අංශය, සූරියවැව මහජන ජනපදය තරුණ කැළ ප්‍රියන්ත මහතා සහ මහානම ඇස් කණ්ණාදි අල්පිටිය යන අය දායකත්වය දක්වා ඇත.
2022-10-06 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න