2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචනය හා මධ්‍යම වාරයේ සමාප්තිය
2022 දෙසැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි පැවැත්වූ වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන හා මධ්‍යම වාරයේ සමාප්තිය වැඩසටහන වර්තමාන කෘත්‍යාධිකාරි දර්ශනගම දර්ශන ගිරි විහාරාධිපති අතිපූජ්‍ය ඇඹිලිපිටියේ ඉන්දරතන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වූ වගයි.
ඒ සඳහා ගරු ශ්‍රි බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ හිටපු පරිවේණාධිපති හිමි ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා ගුරු හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් සාර්ථක අන්දමින් පැවැත් විය.
2022-12-15 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න