2022 වර්ෂයේ අවසාන වැඩ සටහන වශයෙන් බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා විශේෂිත ක්‍රියාකාරකම් සහිත වැඩසටහනක් පවත්වන ලදි.
ළමයින්ගේ චාලක කුසලතා සංවර්ධනය තුලින් කායික මානසික තෘප්තිය වැඩි දියුණු විමත් සාමාන්‍ය පුද්ගලයකු ලෙස සමාජගත විමත් වේ. මෙම වැඩ සටහන සඳහා ළමයින් 34 ක් සහභාගිවු අතර මව්පියන් සහ කාර්යය මණ්ඩලය අැතුළත්ව 60 ක ප්‍රමාණයක් සහභාගි විය. දවසේ ක්‍රියාකාරකම් අතර සෙල්ලම් මිදුලේ සෙල්ලම් කටයුතු සිදු කිරිම , පිහිණුම් තටාකයේ පිහිණුම් කටයුතු සිදු කිරිම,
දෙෙනික ක්‍රියාකාරකම් දියුණු විම සඳහා තනිව අාහාර බෙදා ගැනිම අාහාර ගැනිම සහ අදාල කටයුතු තනිව සිදු කර ගැනිමත් වේ.බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 38 දෙනකුගේ 2022 වර්ෂය සඳහා වු ප්‍රගතිසමාලෝචන සිදුකිරිමත් වර්ෂ අවසාන නිවාඩු ලබාදිමත් 2022.12.22 දින සිදු කරන ලදි.
2022-12-28 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න