චාලක කුසලතා සංවර්ධන වැඩසටහන පැවැත්වීම 2022
හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසල් ලමුන්ගේ චාලක කුසලතා සංවර්ධනය තුළින් කායික මානසික තෘප්තිය දියුණු සමාන්‍ය පුද්ගලයෙකු සමාජගත කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් වර්ෂ 2022 ක් වූ දෙසැම්බර් මස 20 වන දින ගරු ඉෂාරා මුණසිංහ මෙනවියගේ සම්පත් දායකත්වයෙන් 98, ගඟේයාය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ Royal Rich හෝටල් පරිශ්‍රයේදී කුසලතා සංවර්ධන වැඩසටහනක් පවත්වන ලදි. මෙම කර්තව්‍ය සඳහා විශේෂ පාසලේ ළමුන් 34 ක් , දෙමව්පියන් සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළුව 60 දෙනෙකුගේ සහභාගීත්වයක් සිදු විය. එහිදී,
1. සෙල්ලම් මිදුලෙහි සෙල්ලම් කිරීම.
2. පිහිණුම් තටාකයේ පිහිණුම් කටයුතු සිදු කිරීම.
3. දෛනික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා,
- තනිව ආහාර බෙදාගැනීම
- අදාල කටයුතු තනිව සිදු කරගැනීමට සැලැස්වීම.
2023-01-24 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න