වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2023
පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින අසරණ ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීමේ අරමුණින් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ අධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශය තුල තෝරාගත් අසරණ පවුල් පනහකට නිවෙස් වලට ගොස් වියළි ආහාර ලබා දීමේ මහඟු පින්කමක් 2023 ජනවාරි මස තුන්වන දින ඇඹිලිපිටිය ප්‍රදේශ තුළ දී පවත්වන ලදී.
2023-02-07 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න