බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර. 2023 මාර්තු මස 03 වන දින බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ මාර්තු මාසයට අදාල විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහනේ පලමු අදියර - ටයිනි හට්ස් සෙල්ලම් දිනය පවත්වන ලදි.
මෙය ගුරුවරියන් විසින් සංවිධානය කර තිබූ අතර මෙහිදී දරුවන් සම්පූර්ණ වශයෙන් පන්ති කාමරය තුල සිදුකරන්නාවූ විෂයානුකූල ක්‍රියාකාරකම් වලින් බැහැරවන ලද අතර දරුවන්ගේ පරිකල්පන ශක්තිය වැඩිදියුණු කිරීම , දරුවන් - දරුවන් අතර අන්‍යොන්‍ය සබදතාවය වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම , දළ චාලක සහ සියුම් චාලක හැකියාවන් වර්ධනය කිරීම යන ප්‍රධාන අරමුණු පාදක කරගනිමින් දිනය පුරාවට මෙය ක්‍රියාත්මක කරන ලදි.
2023-03-06 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න