පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහන 2023
හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ පිහිටි "කලබල බිදු" සුවිශේෂී ළමා මධ්‍යස්ථානයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සිංගප්පූරුවේ තම් විත් නගෝ මහත්මිය, බ්‍රෝටන් ප්‍රොයිඩ්, ලිම් චින් කිව් මහත්මිය, ලිම් ලූකස්, ලී පවුලේ සාමාජිකයන් සහ සැන්ඩි වේනර් මහත්මිය යන අයගේ පූර්ණ අනුග්‍රහය ඇතිව 2023 පෙබරවාරි 13 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමේ සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු පූජ්‍ය ධර්මසිරි හිමි, පූජ්‍ය ධම්මදේව හිමි, පූජ්‍ය සුදම්මරතන හිමි,පූජ්‍ය ඇඹිලිපිටිය ඉන්දරතන හිමි, රෝහණ ධීර මහතා සහ රණවීර මහතා යන ප්‍රධාන ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි.
2023-03-06 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න