ළමා කළඑළි දැක්ම විශේෂාංග වැඩ සටහන
හිඟූර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ ප්‍රජාවේ සිටින ආර්ථික අපහසුතා සහිත ළමයින් එකතුවෙන් අන්තර්කරණ ක්‍රියාවලියට සමගාමිව විශේෂ වැඩසටහනක් 2023 මාර්තු මස 06 වන පුරපසලොස්වක පෝය දින සිදු කරනලදි.
මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය සහ සම්පත්දායකත්වය අභයදානයාත්‍රා සංවිධානය මගින් සිදුකල අතර ඇඹ්ලිපිටිය Prinsas Gardan හෝටල් පරිශ්‍රයතුලදි පවත්වන ලදි.විශේෂ අමුත්තන් පිළිගැනිම විශේෂ පාසලේ ළමයින් විසින් සිදුකර අතර මෙදින පැවති ක්‍රියාකාරකම් ලෙස නැටුම්,ගැයුම් සහ ක්‍රීඩා තරඟද පැමිණි සියලුම ළමයින්ගේ එකතුවෙන් දවසපුරා පවත්වමින් ළමයින්ට අවශ්‍ය කායික මානසික තෘප්තිය ලබාදිම සිදුකරනලදි.
2023-03-15 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න