ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහන
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහන ගරු ආයතනාධිපති අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ මූලාසනයෙන් සිදු වු වගයි. එහිදී පංති මට්ටමින් පළවෙනි දෙවෙනි තුන්වැනි ස්ථාන සදහා නව පංතියට අදාළ පොත් ලබාදීම හා 2022 සමූහ ඡායාරූපය ගරු ආයතනාධිපති නාහිමියන් වෙත පිළිගැන්වීමද සිදු වුහ.
2023-05-17 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න