ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2019 වර්ෂයේ සිට මේ දක්වා කරගෙන යනු ලැබූ විශේෂ වැඩ සටහනක්වූ යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන මෙවරද 2023.04.04 දින සිදුකරන ලදි. දවසපුරා පැවති වැඩ සටහනේ ක්‍රියා කාරකම් අතර රිදියගම සෆාරි උද්‍යානය නැරඹීම සහ උණුදිය පොකුණුවල දිය නෑම අාදි විවිධ ක්‍රියාකාරකම් රැසක් සිදු කරන ලදි.දහවල් අාහරය සහ සවස තේ පැන් සංග්‍රහයට පසුව ශ්‍රී බෝධිරාජ පන්සලේ පැවති විශේෂ උත්සවයට සහබාගි වනලදි.එහිදි විශේෂ පාසලේ ළමයින් සඳහා වියලි අාහාර ලබාදීමත් මූල්‍යමය දායකත්වය ලබාදිමත් අැදුම් සහ පාසල් උපකරණ ළමානිවාසයේ ළමයින්ට සහ මෙත්සෙවන නිවාසයේ ළමයින්ට ලබාදිමත් සිදුවිය.මෙම වැඩ සටහනේ අනුශාෂකත්වය අාචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.මේ සඳහා අැඹිලිපිටිය ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රභුපිරිසක් සහභාගිත්වයෙන් වැඩ සටහන සාර්ථකව නිමවිය.
2023-05-17 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න