බොධිරාජ ජාත්‍යන්තර පෙර පාසල පොසොන් උදානය - 2023
පොසොන් පොහොය දිනයට සමගාමීව බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල විසින් දරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදි. මෙහිදී ,
- අෂ්ඨාංග ශීලය සමාදන් වීම
- පිණ්ඩපාත වැඩසටහන
- ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් දහවල් දානය පිලිගැන්වීම මූලිකව සිදුකරන ලදි.
පොසොන් පොහොයේ වැදගත්කම, නිවැරදි ඉරියව් පවත්වා ගැනීම, ආගමික කටයුතු වල නියැලීමට දරුවන් දිරිගැන්වීම, දරුවන්ගේ මානසික, ආධ්‍යාත්මික සංවර්ධනය ,කුඩාකාලයේ සිටම දරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වීම යන අරමුණු පෙරදැරිව මෙම වැඩසටහන සංවිධානය කල අතර දරුවන් විසින් පිණ්ඩපාත චාරිකාවේ යෙදුන ස්වාමීන්වහන්සේලාට දානය පිලිගැන්වීමද මෙහි විශේෂ අවස්ථාවකි. 2017 වසරේ සිට පොසොන් උත්සවයට සමගාමීව පෙර පාසලේ දරුවන් සඳහා ආරම්භ කරනලද මෙම පිණ්ඩපාත චාරිකාව කොවිඩ් වසංගතයෙන් පසු පලමු වතාවට මෙවර පවත්වන ලදි.
2023-06-04 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න