ලක්ෂ 25ක් වටිනා පරිගණක ක්‍රමලේඛ පාඨමාලාවක් නොමිලේ.
ජගත් කීර්තිධර ශ්‍රී ලාංකික ව්‍යාවසායක ගරු ධම්මික පෙරේරා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ඩී පී එඩියුකේෂන් කෝඩින් පාසලට සම්බන්ධ වීමේ අගනා අවස්ථාව දැන් ඔබටත් ඔබේ දරුවාටත් ලැබී ඇත. වසරක් තුලදී කෝඩින් ව්‍යාපෘති 324ක් සමඟ මෙම පාඨමාලාව අවසාන කිරීමෙන් පසුව මොරටුව විශ්ව විද්‍යාලයේ පුහුණු ෆුල්ස්ටැක් වෙබ් ඩිවෙලොපර් ( Trainee full stack Web developer) පාඨමාලාව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවසාය සම්පත් සැලසුම්කරණය ( SAP ) පිළිබඳ පාඨමාලාව එම විශ්වවිද්‍යාලයන් තුල ලියාපදිංචි වී ඉගෙනීමට අවස්ථාව ලැබේ. මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචිය ර / ඇඹි/ ශ්‍රී බෝධිරාජ ධර්මායතන ආදර්ශ මහ පිරිවෙනේදී සිදු වේ.
වසරක් තුලදී කෝඩින් ව්‍යාපෘති 324ක් සමඟ මෙම පාඨමාලාව අවසාන කිරීමෙන් පසුව මොරටුව විශ්ව විද්‍යාලයේ පුහුණු ෆුල්ස්ටැක් වෙබ් ඩිවෙලොපර් ( Trainee full stack Web developer) පාඨමාලාව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවසාය සම්පත් සැලසුම්කරණය ( SAP ) පිළිබඳ පාඨමාලාව එම විශ්වවිද්‍යාලයන් තුල ලියාපදිංචි වී ඉගෙනීමට අවස්ථාව ලැබේ. මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචිය ර / ඇඹි/ ශ්‍රී බෝධිරාජ ධර්මායතන ආදර්ශ මහ පිරිවෙනේදී සිදු වේ.
බාගත කිරීම්
2023-06-25 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න