හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා පවත්වන ලද සීල සමාදාන වැඩ සටහන
හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා පවත්වන ලද සීල සමාදාන වැඩ සටහන 2023.06.30 දින පැවැත් විණි. ළමයින්තුල සාරධර්ම සංවර්ධනය සහ ආගමික වත් පිළිවෙත් හුරුපුරුදු කිරිම අරමුණු කරගනිමින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනලදි. සම්පත්දායකත්වය ලබාගනිමින් දානය සහ පිරිකර ලබාදුන් අතර අටසිල් සමාදන් කිරිම සහ සිල් පවාරනය ශ්‍රී බෝධිරාජ පිරිවෙනේ ස්වාමින් වහන්සේලා විසින් සිදුකරන ලදි.
2023-07-05 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න