හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ
හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ 2023.06.30 වන දින අති ගෞරවනීය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතුවල යෙදෙන මයුරාගම විපස්සි ස්වාමීන්වහන්සේගේ සහභාගීත්වයෙන්ද පවත්වන ලදී. තවද මෙහිදී ප්‍රධාන අමුත්තා වශයෙන් ජර්මනියේ සිට පැමිණි හයිකේ මහත්මියද සහභාගි විය.
සිඟිති පොළ පැවැත්වීමේ අභිමතාර්ථ වන්නේ දරුවන්ගේ වාචික භාෂාව හැසිරවීමට අවස්ථාව දීම, දරුවන්ගේ ගණිත සංකල්ප දියුණු කිරීම, මුදල් වර්ගීකරණය පිළිබඳ දැනුම දීම( කාසි හා කොල වශයෙන්) යනාදියයි. මෙහිදී දරුවාගේ දැනුම, ආකල්ප හා කුසලතාවයන් දියුණු කළ හැක.මෙහිදී දරුවන් විසින් විකුණනු ලබන බඩු වල මුදල් දරුවන්ගේ අනාගතය උදෙසා දෙමව්පියන් විසින් බැංකු ගිණුමක තැන්පත් කරනු ලබයි.
2023-07-08 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න