ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ වී ඇත. එම පාඨමාලා ආරම්භය 2023 ජූලි මස 17 වන දා සිදු කෙරේ. විදුලි කාර්මික ශිල්පී හා දැව තාක්ෂණ ශිල්පී ( ගෘහ භාණ්ඩ) පාඨමාලා NVQ Level 3 සහ මාස 6 කාලයක් තුලත් Professional Cookery හා Computer Application Assistant පාඨමාලා NVQ Level 3 සහ අර්ධ කාලීන පාඨමාලා ලෙසත් හැදෑරීමට ඔබට අවස්ථාව හිමි වේ.
බාගත කිරීම්
2023-07-08 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න