ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන්ගේ අනුශාසනය හා ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පරිවේනාධිපති පූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමිපාණන්ගේ මූලිකත්වය මත අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ( පිරිවෙන්) ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) පූජ්‍ය කෙහෙල්වල විපස්සී ස්වාමීන් වහන්සේගේ සහභාගිත්වයෙන්, වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවයට සමගාමීව 2023 ජූලි මස 05 වන බදාදා ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-07-17 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න