වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් සංවිධානය කරන ලද වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023.08.07 වන දින ඇඹිලිපිටිය ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පවත්වන ලදී. අති පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන්වහසේගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ කරන ලද අතර විශේෂ ආරාධිත අමුත්තන් ලෙස රත්නපුර පළාත් පරිවාස හා ළමාරක්ෂණ කොමසාරිස් සමේධානී මාතරහේවගේ මැතිනිය , ඇඹිලිපිටිය කලාප කාර්‍යාලයේ නොවිධිමත් ඒකකයේ අධ්‍යාපන අධ්‍යක්ෂ කොඩිතුවක්කු මහතා සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සභාගී වූහ. 800කට අධික දරුවන්ගේ චිත්‍ර නිර්මාණයන් සහ අත්කම් නිර්මාණ කුටි 14කින් යුතු විශාල ප්‍රදර්ශනයක් එදින අති සාර්තකව පවත්වන ලදී.
2023-09-03 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න