විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුව 2023
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුවට යෝගා උපදේශක තිලක් පනාමුර මහතා 2023.08.14 දින අප පාසලට පැම්ණ ළමයින් සඳහා යෝගා පුහුණුව ලබාදෙන ලදි.මේ තුලින් ළමයින්ගේ කායික මානසික සංවර්ධනය මෙන්ම අාත්මාභිමානය වැඩි දියුණු විමටද මහත් ශක්තියක් වේ.
2023-09-03 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න