ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ පැවැත්වූ BMI අගය පරීක්ෂා කර බැලීමේ වැඩසටහන.
2023.09.05 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා සිසු දරුවන්ගේ BMI අගය පරීක්ෂා කර බැලීම මහජන සෞඛ්‍ය පරීක්ෂක හර්ශන මහතා විසින් සිදු කරන ලදී.එහිදී භික්ෂූන් වහන්සේලාගේ හා සිසුන්ගේ හදුනා ගත් සෞඛ්‍ය ගැටලු සදහා ඔවුන් වෛද්‍ය සායන සදහා යොමු කරන ලදී.
2023-09-08 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න