බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ලෝක ළමා දින සැමරුම 2023
"අපගේ අනාගතය සඳහා ආයෝජනය කිරීම යනු අපගේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි" යන තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම සදහා 2023.10.02 දින පළමු වැඩසටහන ලෙස සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වන ලදී. 2 වන වැඩසටහන "අලි පැටියෝ ඔයයි මමයි" ලෙස ජාත්‍යන්තර සත්ව දිනය පදනම් කර ගනිමින් අලි පැටවුන් බැලීමට සහ අලි පැටවුන් සඳහා කිරි පැකට් පරිත්‍යාග කිරීම 2023.10.04 දින උඩවලව Elephants Transit Home හී දී පවත්වන ලදී.මේ සදහා ලක්ෂ හතරක් පමණ වටිනා කිරිපිටි පරිත්‍යාගයක් බෝධිරාජ පදනමේ සාමාජිකයන් විසින් පරිත්‍යාග කරන ලදී.
2023-10-16 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න