ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ පවත්වන ලද චිත්‍ර තරඟය.
2023.11.13 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 14ක් ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස පන්සලේදී පවත්වන ලද චිත්‍ර තරඟය සඳහා ඉදිරිපත් කරන ලදි .එම ළමයින් අතරින් ප්‍රථම ස්ථාන 01ක් දෙවන ස්ථාන 01ක් සහ තෙවන ස්ථාන 03ක් ද ලබාගන්නා ලදි.මේ සඳහා රත්නපුර පළාත් සභා කාර්්‍යාලය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්්‍යාලය මගින් සංවිධානය කරන ලදි.සහභාගී වූ ළමයින් ප්‍රමාණය 53 ක් විය.ඇඹිලිපිටිය කළාප කාර්්‍යාලයට අයත් රජයේ පාසල්වල විශේෂ ඒකක 09ක් සහ ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලත් මෙත්සෙවන නිවාසයත් මේ සඳහා සහභාගී විය.
2023-11-15 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න