ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ සිසු සිසුවියන් විසින් පොසාන් පොහොය නිමිතිකර ගනිමින් ඉදිරිපත් කරන ලද "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන 2024.06.20 වන දින අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ස්ථාන කිහිපයකදි පවත්වන ලදි. ශ්‍රී බෝධිරාජ ධර්මායතනයෙන් අාරම්භවි අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,පොලිස්ථානය,ග්‍රාමිය නායකයින් පුහුණු කිරිමේ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකාය,මහවැලි නේවාසික කලමනාකාර මධ්‍යස්ථානය සහ අැඹිලිපිටිය ඉන්ධන පිරවුම්හල කේන්ද්‍ර කර ගනිමින් දවසපුරා වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි . ළමයින්තුල යහපත් සාරධර්ම සංවර්ධනය,ළමයින් සමාජගත කිරිම, සමාජය දැනුවත් කිරිම, සමාජයතුල අාකල්පමය වෙනසක් අැති කිරිම අරමුණකර ගනිමින් පවත්වනලද මෙම වැඩසටහන ඉතාමත් සාර්ථක අයුරින් නිම කිරිමට හැකිවිය. දක්ෂිණ ලංකාවේ පුධාන සංඝ නායක ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ගරු අාචාර්ය ඔිමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ගේ උපදෙස් මත සහ ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයමත මෙම වැඩ සටහන පවත්වන ලදි.
2024-08-05 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න