විශේෂ සද්ධර්ම කතිකාවත
ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී සමාරම්භ විය. මෙම ධර්ම සභාවේ මුලසුන හෙබවූයේ අග්ගමහා පණ්ඩිත ගන්තුනේ අස්සජි මහානාහිමිපාණන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේලායි. මෙම පුණ්‍ය අවස්ථාවට, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම නාහිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, මහාචාර්ය එළමල්දෙණියේ සාරානන්ද හිමි, මහාචාර්ය රළුවේ පද්මසිරි හිමි, මහාචාර්ය අක්මීමන ධම්මපාල නාහිමි හිමි,ආචාර්ය ජුජ්‍ය බඳගිරියේ සෝමවංස නාහිමි, ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති නාහිමි, ශාස්ත්‍රපති රාස්සගල සීවලි හීමි, ශාස්ත්‍රපති හෑගොඩ විපස්සී හිමි, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, ආචාර්ය පූජ්‍ය ඇලිකේවෙල සීලානන්ද නාහිමි, ශාස්ත්‍රපති රජවත්තේ වප්ප නාහිමි, ශාස්ත්‍රපති තපෝවනයේ රතන හිමි, ශාස්ත්‍රපති ඌරුගමුවේ වාචිස්සර හිමි, ශාස්ත්‍රපති බැරගම පියරතන හිමි, ශාස්ත්‍රපති රණස්ගල්ලේ ඤාණවීර නාහිමි, කථිකාචාර්ය දැල්තර ඤාණානන්ද හිමි, කථිකාචාර්ය කන්දේගම දීපවංසාලංකාර හිමි, ශාස්ත්‍රපති වත්තේවැවේ ධම්මනන්ද හිමි, මහාචාර්ය චන්දිම විජේ බණ්ඩාර, ජෙනරල් තිලක් උභයවර්ධන, වෛද්‍ය නන්දනකුමාර, ආචාර්ය ප්‍රීති කුලතුංග, ජ්‍යෙෂ්ඨ නීතිඥ මෝදිත ටි.බී. ඒකනායක, විශාරද ප්‍රියන්ත වීරකෝන්, රාහුල සේනානයක, අනිල් ජයවර්ධන මහතා වැනි ගිහිපැවිදි විශාල පිරිසක් සහභාගීවුහ.
මෙහි දෙවැනි පියවරේ සාකච්ඡාව මාර්තු 22 දිනට යොදා ගන්නා ලදි.
2021-03-11 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න