අභයදාන මහා පිංකම
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද තවත් එක් අභයදාන පිංකමක් සෙවනගල, සමගිපුර බෝධිරාජාරාමයේදී ,නවම් මස පුර පසළොස්වක පොහෝදා පැවැත්විණි.ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි , එහි විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය විජේරියේ විමල ස්වාමීන්වහන්සේගේ ආරාධනයෙන්, ඒ සදහා ගෞරවණීය ස්වාමීන්වහන්සේලා,බෝධිරාජ පදනමේ මහලේකම්තුමන් හා ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම උතුම් පිංකම සඳහා දායකත්වය දරන ලද්දේ මැලේසියාව,ඕස්ට්‍රේලියාව හා ලාංකේය දායක පින්වතුන් විසිනි
2021-03-11 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න