අසිරිමත් අභයදාන පිංකම
ඇඹිලිපිටිය , ශ්‍රී බෝධිරාජ පදනම මගින් සිදුකරගෙන යනු ලබන ගවයින් නිදහස් කිරීමේ සත්ක්‍රියාව මෙවර දෙහිඅත්තකන්ඩිය, අරන්තලාව භික්ෂු ස්මාරකය ඉදිරිපිට දී සාර්ථක අන්දමින් සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය සහ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු බොහෝ පිරිසක් සහභාගි විය.එහිදී කිරි ගවයින් රැසක් නිදහස් කරන ලද අතර එම ගවයින් අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදාදීම සිදුවිය.
මෙම උතුම් ක්‍රියාව සඳහා දායකත්වය දරන ලද්දේ දෙස් විදෙස් දායක මහත්ම මහත්මීන් පිරිසකි. ඒ සදහා දායක වූ හා සම්බන්ධ වූ සියලු දෙනාට අපගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව පුදකර සිටිමු.
2021-03-11 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න