නවක සිසුන් බඳවා ගැනීම
ශ්‍රී බෝධිරාජ පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් වන හාගල ළමා සම්පත් මධ්‍යස්ථානය සඳහා 2021 වර්ෂයට අදාළව නවක සිසුන් බඳවා ගැනීම පසුගිය ජනවාරි 19 වන දින සිදුවිය. එම වැඩසටහන ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය ඉන්දසාර ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය මහරගම ජවන ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් සිදු කෙරිණි
2021-03-12 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න