කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.
ත්‍රිවිධ චෛතය අතර උද්දේශික චෛත්‍ය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත්කොට කුඩා බුදු කුටියක් සෑම බොදුනු නිවසකම දකින්නට ලැබෙි. තමන් ගෞරවයෙන් වන්දනා මාන කරන පිළිම වහන්සේලා තැන තැන දමා යන ආකාරය අපිට දැකිය හැක. මේ සඳහා උපදේශනාත්මක වැඩසටහනක් ලෙස එම ප්‍රතිමා වහන්සේලා එක්රුස්කොට ආදාහනය කිරීම බෝධිරාජ ධර්මායතනයේදී වෙසක් මස 27 වෙනි දින සවස ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සිදු කරන ලදි. ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින වහන්සේගේ අනුශාසනා පරිදි බෞද්ධ සම්ප්‍රදායනුකූලව අතිසම්භාවිත අයුරින් මෙම කාර්ය සිදුකරන ලදි.
2021-05-28 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න