ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක දරුවන් සදහා හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස් යනුවෙන් වැඩසටහනක් මෙම මස 22 දින පැවැත්විණි.මාර්තු මාසය පුරාවට පවත්වනු ලබන මෙම වැඩසටහන් මගින් පරිසරය පිළිබද අවබෝධයක් ලබාදීම ප්‍රධාන අරමුණයි.ගස්වැල්,ජලය,භූමිය රැකගැනීම හා ඉවතලන අපද්‍රව්‍ය කළමනාකරණය කරන ආකාරය පිළිබිඹු වෙන චිත්‍ර සහ පෝස්ටර් ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් විසි...
වැඩිදුර කියවන්න
ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් සහභාගි වන විශේෂ වැඩසටහනක්, 2021 මාර්තු 22 TNL රූපවාහිනී නාලිකාව ඔස්සේ බලපොරොත්තු වන්න....
වැඩිදුර කියවන්න
හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් හා පාසල් යාමට කැමැත්තක් නොදක්වන දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ කට්ටලයක් ප්රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය මාර්තු 15 වන දින කලබල බිංදු ළමා උද්‍යානයේ දී පැවැත්විණි. අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා මඟ පෙන්වීම මත හා මාගම් නාවික හමුදාකඳවුරේ නිලධාරීතුමන් ඇතුළු පිරිසගේ ආධාරය මත මෙම සම...
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි 2021 වර්ෂයේ පළමු අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ වැඩසටහන ගරු නායක ස්වාමීන්වහන්සේගේ අනුසාසනා පරිදි පැවැත්වුණි. මෙම වැඩසටහනට සමගාමීව බුද්ධ වන්දනාව, ගුරු වන්දනාව, වාර්ෂික ඡායාරූපය එළිදැක්වීම හා ගුරු හමුව යන කාර්යයන් සිදු කරන ලදී....
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ නවක සිසුන් සදහා සංවිධානය කරන ලද හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන මාර්තු මස 02, 03 දින වලදී පවත්වන ලදී. දරුවන්ට පරිසරය ආශ්රත ජලය, ගස්වැල් ආදී ස්වභාවික සම්පත් රැකගැනීම හා ඒවාහි වැදගත්කම,පරිසර ජීවීන් ආරක්ෂා කර ගැනීම පිළිබද, ආහාර නාස්තියෙන් තොරව පරිභෝජනය හා ඉවත දමන දේවල් නැවත පරිභෝජනය ආදිය හදුන්වාදීම තුළින් ඒ පිළිබද ද...
වැඩිදුර කියවන්න
ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී සමාරම්භ විය. මෙම ධර්ම සභාවේ මුලසුන හෙබවූයේ අග්ගමහා පණ්ඩිත ගන්තුනේ අස්සජි මහානාහිමිපාණන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේලායි. මෙම පුණ්‍ය අවස්ථාවට, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්ද...
වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද තවත් එක් අභයදාන පිංකමක් සෙවනගල, සමගිපුර බෝධිරාජාරාමයේදී ,නවම් මස පුර පසළොස්වක පොහෝදා පැවැත්විණි.ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි , එහි විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය විජේරියේ විමල ස්වාමීන්වහන්සේගේ ආරාධනයෙන්, ඒ සදහා ගෞරවණීය ස්වාමීන්වහන්...
වැඩිදුර කියවන්න
අපවත් වී වදාළ පරම පූජනීය නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සැමරුම හා සඟ පරපුරේ අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලාට පින් පැමිණවීම, මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල මා හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ මහා පිංකම පසුගිය විසි දෙවන සඳුදා දින ඇඹිලිපිටිය,ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සිදු කරන ලද...
වැඩිදුර කියවන්න