Sri Bodhiraja Foundation
Home ආගමික සේවාවන් හිස තෙල් ගෑම

හිස තෙල් ගෑම

ආගමික සේවාවන් 2022-04-17

මේ හිසතෙල් ගෑමේ සම්ප්‍රදාය අද පරිණාමයට පාත්‍ර වී සිංහල-හින්දු අලුත් අවුරුදු සංස්කෘතිකම හා සැණකෙළියේ සුවිශේෂිත අංගයක් බවට පරිවර්තනය වී ඇත. ඇතැම් පෙදෙස්වල අලුත් අවුරුදු උලෙළ ලෙස සලකනු ලබන්නේ හිසතෙල් ගෑමේ උලෙළයි. ජීවිතයේ සියලු දුක්ඛයන් මහ සයුරට එක්කොට‍ අලුත් වසරට ජීවිතයේ අලුත් පිටුවක් පරිච්ඡේදයක් පෙරළා ගැනීමේ අරමුණෙන් මෙසේ හිස තෙල් ගාවා ගනු ලබන්නේ පෙර සිරිතට අනුගතව නිරෝගී දිවියක් ගත කොට ප්‍රඥාව ලැබීමේ අටියෙනි.

අනෙකුත් පුවත්

ඵලදායිතා සංකල්පය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023
24 JAN 2023

ඵලදායිතා සංකල්පය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023

හිඟුර ආර ශ්‍රී බෝධිරාජ ධර්මායතන පරිවේනාධිපති හිමියන් ප්‍රමුඛ ඇඳුරු මඩුල්ල, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිසු දර...

2024.01.23 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල - ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය පිළිගැනීමේ දින වැඩසටහන.
23 JAN 2024

2024.01.23 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල - ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය පිළිගැනීමේ දින වැඩසටහන.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල - ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය 2024.01.23 පිළිගැනීමේ දින වැඩසටහන අපගේ බෝධිරාජය...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ පවත්වන ලද මැයි-උපන් දින සැමරුම.
01 JUN 2024

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ පවත්වන ලද මැයි-උපන් දින සැමරුම.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය, ඇඹිලිපිටිය සැමට සුභ උපන්දිනයක් බොහෝ සතුටුදායක ප්‍රතිලාභ ❤️ම...

වාර්ෂික අධ්‍යාපන චාරිකව 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය
03 SEP 2023

වාර්ෂික අධ්‍යාපන චාරිකව 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය

2023.08.18 වන දින ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ දරුවන් අධ්‍යාපනික විනෝද චාරිකාවකට සහභාගි කරවන ලදී.චාරිකාව සදහා 250කට...

මුල් පිටුවට ආපසු යන්න