උපන්දින ආශිර්වාද පූජාව
සුභසාධන සේවාවන්සිය නිර්මාතෘවර ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූජාවක් සංවිධානය කරන ලදී. මේ එහි අවස්ථා කිහිපයකි. වැඩිදුර කියවන්න