පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව නවතම ලිපි සමාජ සේවාවන්

නවතම ලිපි — සමාජ සේවාවන්

2023.12.04 ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.
14 JAN 2024

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන අැඹිලිපිටිය මහවැලි ක්‍රීඩාභූමිය තුලදි පවත්වන ලදි. දිනය 2023.12.04 මේ සඳහා සම්පත්දායකත්වය රත්නපුර පලාත්සභා කාර්යාලය මගින් ලබාදුන් අතර අනුග්‍රාහකත්වය ... වැඩිදුර කියවන්න

විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුව 2023
03 SEP 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුවට යෝගා උපදේශක තිලක් පනාමුර මහතා 2023.08.14 දින අප පාසලට පැම්ණ ළමයින් සඳහා යෝගා පුහුණුව ලබාදෙන ලදි.මේ තුලින් ළමයින්ගේ කායික මානසික සංවර්ධනය මෙන්ම අාත්මාභිමානය වැඩි දියුණ... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ ළමා චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය සඳහා පෙර පාසැල් දරුවන් ,ගුරුවරුන් සමග සූදානම් වන ආකාරය
17 JUL 2023

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ළමා චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023, පෙරපාසල් දරුවන්ගේ චිත්‍ර සහ අත්වැඩ ප්‍රදර්ශනය කීරීම 2023.08.07 සදුදා දින ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ. ඒ සදහා පෙර පාසැල් දරුවන් මේ දිනවල තම ගුරුවරුන් සමග සූදානම් වන ... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ යෝගා ව්‍යායාම වැඩ සටහන
12 JUL 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කායික මානසික සංවර්ධනය සහ චාලක සංවර්ධනය නංවාලිම අරමුණු කරගනිමින් කරනු ලැබු යෝගා ව්‍යායාම වැඩ සටහන 2023.07.11 දින පැවැත් විණි. වැඩිදුර කියවන්න

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන් සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව
27 JUN 2023

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන්ගේ ඒකාකාරී පරිසරයෙන් මිදීමට, 2023. ජුනි 18 වන දින සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව වැඩිදුර කියවන්න

වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2023
07 FEB 2023

පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින අසරණ ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීමේ අරමුණින් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ අධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශය තුල තෝරාගත්... වැඩිදුර කියවන්න

වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2022
06 FEB 2023

පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීමේ අරමුණින් සිංගප්පූරු දායක පින්වතුන්ගේ පූර්ණ දායකත්වය ඇතිව ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ අධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ මූලිකත... වැඩිදුර කියවන්න

ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022
15 DEC 2022

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ අභය දාන යාත්‍රා සංවිධානය මගින් සංවිධානය කරන ලද ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022 දෙසැම්බර් මස 03 වන සෙනසුරාදා දින ඇඹිලිපිටිය සඳතරු හෝටලයේ දී පැවැත්වුනු අතර ආබාධ සහිත ප්‍රජාවගේ හිමිකම් සහතික කිරීම, ආරක්ෂිත හා සාධාරණ ලෝකයක් පෝ... වැඩිදුර කියවන්න

ගෙවතුවගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් 2022.09.07 දින පවත්වන ලදි.
24 SEP 2022

බෝධිරාජ විශේෂ පාසලේ මව්පියන්ගේ අාර්ථික තත්වය නංවාලිමේ සහ මානසික තෘප්තිය නඟාසිටුවිම අරමුණු කරගනිමින් ගෙවතුවගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් 2022.09.07 දින පවත්වන ලදි. වැඩිදුර කියවන්න

26 MAY 2022