2023.12.04 ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන අැඹිලිපිටිය මහවැලි ක්‍රීඩාභූමිය තුලදි පවත්වන ලදි. දිනය 2023.12.04 මේ සඳහා සම්පත්දායකත්වය රත්නපුර පලාත්සභා කාර්යාලය මගින් ලබාදුන් අතර අනුග්‍රාහකත්වය අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය මගින් ලබාදෙන ලදි. තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් අාබාධ සහිත පුද්ගලයින් සමඟ තීරණ ගනිමු යන තේමාව සනිටුහන් කරමින් ළමයින්ගේ දවසතුල ඔවුන් සතුටින් තැබීමට හැකිවිම මහත් භාග්‍යක් විය.
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ගුරුදින සැමරුම
2023.10.09 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ මව්පියන් විසින් ගුරු උපහාර පුදමින් ගුරුදිනය සමරන ලදි.මෙ...
හරිත මාසය 2024 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය.
හරිත මාසය 2024 අද සිට පරිසරය පිළිබඳ අදහසක් ලබා ගැනීම කොළ පාටට ගොස් නිල් සුරකින්න පරිසර හිතකාමී ක්‍රියාකාරකම් ස...
ගෙවතුවගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් 2022.09.07 දින පවත්වන ලදි.
බෝධිරාජ විශේෂ පාසලේ මව්පියන්ගේ අාර්ථික තත්වය නංවාලිමේ සහ මානසික තෘප්තිය නඟාසිටුවිම අරමුණු කරගනිමින් ගෙවත...
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහන
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහ...