වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .
වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන 2024.05.22 දින පාසල් භූමිය තුලදි සිදුකරන ලදි . මෙම වැඩ සටහන සඳහා පූර්ණ දායකත්වය පාසලේ මව්පියන් විසින් සිදුකරනු ලැබු අතර ළමයින්තුල සාරධර්ම වර්ධනය වැඩිදියුනු කිරිම අරමුණු කරගනිමින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනලදි. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ගරු අාචාර්ය ඔිමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ උපදෙස්මත සහ ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් සිදු කරන ලද මෙම වැඩසටහන ඉතා සර්ථකව නිම කරන ලදි.
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ලෝක දින ළමා දිනය සැමරුම 2023
සැමට පෙර දරුවන් යන තේමාව යටතේ 2023.10.03 වන දින ළමා දිනය සමරන ලද අතර හිගුර-ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ...
ගෘහාශ්‍රිත පැළ සිටුවීමේ වැඩසටන
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ දරුවන් සදහා ගෘහාශ්‍රිත පැළ සිටුවීමේ වැඩසටනක් පසුගිය 04 සහ 05 යන දින වලදී පැවැත්වුණි.දරු...
විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022
ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 202...
උපන්දින ප්‍රජා සේවා
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැන...