විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022
ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022 ඔක්තොබර් මස 31 වන සදුදා දින පැවැත්වුනු අතර එමගින් දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සහ දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම යන අරමුණු පෙරදැරිව මෙය සංවිධානය කර තිබූ අතර මේ සදහා ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු දෙනාගේ අනුග්‍රහය ලැබුනි. මෙය දරුවන්ගේ හැකියාවන් හා කුසලතාවයන් ඔපනැංවීමට මහඟු පිටුවහළක් විය.
අනෙකුත් පුවත්
විශේෂ සද්ධර්ම කතිකාවත
ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී...
හිස තෙල් ගෑම
මේ හිසතෙල් ගෑමේ සම්ප්‍රදාය අද පරිණාමයට පාත්‍ර වී සිංහල-හින්දු අලුත් අවුරුදු සංස්කෘතිකම හා සැණකෙළියේ සුවිශේෂිත ...
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ පවත්වන ලද චිත්‍ර තරඟය.
2023.11.13 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 14ක් ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස පන්සලේදී පවත්වන ලද චිත්‍ර ...
පරිසර ගවේෂණ චාරිකාව
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක සිසුන් සදහා මෙම මස 23 සහ 24 යන දින වලදී පරිසර ගවේෂණ චාරිකාව නමින් වැඩසටහනක් පවත්වන ...