පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව ආගමික සේවාවන් විශේෂ සද්ධර්ම කතිකාවත
විශේෂ සද්ධර්ම කතිකාවත

විශේෂ සද්ධර්ම කතිකාවත

ආගමික සේවාවන් 2021-03-11

ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී සමාරම්භ විය. මෙම ධර්ම සභාවේ මුලසුන හෙබවූයේ අග්ගමහා පණ්ඩිත ගන්තුනේ අස්සජි මහානාහිමිපාණන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේලායි. මෙම පුණ්‍ය අවස්ථාවට, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම නාහිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, මහාචාර්ය එළමල්දෙණියේ සාරානන්ද හිමි, මහාචාර්ය රළුවේ පද්මසිරි හිමි, මහාචාර්ය අක්මීමන ධම්මපාල නාහිමි හිමි,ආචාර්ය ජුජ්‍ය බඳගිරියේ සෝමවංස නාහිමි, ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති නාහිමි, ශාස්ත්‍රපති රාස්සගල සීවලි හීමි, ශාස්ත්‍රපති හෑගොඩ විපස්සී හිමි, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, ආචාර්ය පූජ්‍ය ඇලිකේවෙල සීලානන්ද නාහිමි, ශාස්ත්‍රපති රජවත්තේ වප්ප නාහිමි, ශාස්ත්‍රපති තපෝවනයේ රතන හිමි, ශාස්ත්‍රපති ඌරුගමුවේ වාචිස්සර හිමි, ශාස්ත්‍රපති බැරගම පියරතන හිමි, ශාස්ත්‍රපති රණස්ගල්ලේ ඤාණවීර නාහිමි, කථිකාචාර්ය දැල්තර ඤාණානන්ද හිමි, කථිකාචාර්ය කන්දේගම දීපවංසාලංකාර හිමි, ශාස්ත්‍රපති වත්තේවැවේ ධම්මනන්ද හිමි, මහාචාර්ය චන්දිම විජේ බණ්ඩාර, ජෙනරල් තිලක් උභයවර්ධන, වෛද්‍ය නන්දනකුමාර, ආචාර්ය ප්‍රීති කුලතුංග, ජ්‍යෙෂ්ඨ නීතිඥ මෝදිත ටි.බී. ඒකනායක, විශාරද ප්‍රියන්ත වීරකෝන්, රාහුල සේනානයක, අනිල් ජයවර්ධන මහතා වැනි ගිහිපැවිදි විශාල පිරිසක් සහභාගීවුහ.

මෙහි දෙවැනි පියවරේ සාකච්ඡාව මාර්තු 22 දිනට යොදා ගන්නා ලදි.

අනෙකුත් පුවත්

ජනමතයට ගරුකරන ඇඹ්ලිපිටියේ සත්‍යක් ක්‍රියාව.
06 APR 2022
හරිත මාසය 2024.03.13 පරිසර හිතකාමී පාසල බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.
14 MAR 2024

හරිත මාසය 2024.03.13 පරිසර හිතකාමී පාසල බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.

හරිත මාසය 2024 පරිසර හිතකාමී පාසල බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වැවිලි වැඩසටහන ...

ඇඹිලිපිටිය කලාපයේ පිරිවෙන් සංවර්ධන කමිටුව නිර්මාණය කරයි
07 APR 2021

ඇඹිලිපිටිය කලාපයේ පිරිවෙන් සංවර්ධන කමිටුව නිර්මාණය කරයි

ඇඹිලිපිටිය කලාපයේ සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරී හා පරිවේනාධිපති ස්වාමීන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශය...

මුල් පිටුවට ආපසු යන්න