ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.
අධ්‍යාපනික සේවාවන්ශ්රී බෝධිරාජ විශේෂ පාසලේ සිසු සිසුවියන් විසින් පොසාන් පොහොය නිමිතිකර ගනිමින් ඉදිරිපත් කරන ලද "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන 2024.06.20 වන දින අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ස්ථාන කිහිපයකදි පවත්වන ලදි. ශ්‍රී බෝධිරාජ... වැඩිදුර කියවන්න