Sri Bodhiraja Foundation
Home නවතම ලිපි සියලු ලිපි

නවතම ලිපි — සියලු ලිපි

උපන්දින ප්‍රජා සේවා
23 JUN 2026

උපන්දින ප්‍රජා සේවා

ආගමික සේවාවන්

ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පවත්වන ලද ලේ දන්දීමේ මහා පුණ්‍යකර්‍මයේ අනුස්මරණීය අවස්ථා. මෙදිනම පලතුරු පැළ බෙදා හැරීමක් ද සිදු කෙරිණ. වැඩිදුර කියවන්න

උපන්දින සමරු පිංකම
23 JUN 2026

උපන්දින සමරු පිංකම

ආගමික සේවාවන්

ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්‍මාතෘෘවරයාණන් වූ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද පිංකම් හා සමාජ සත්කාර ගණනාවක් ම දිවයිනේ විවිධ ස්ථානවල සිදු කෙරිණ. ප්‍රධානම උත්සවය ඇඹිලිපිටිය... වැඩිදුර කියවන්න

උපන්දින ආශිර්වාද පූජාව
23 JUN 2026

උපන්දින ආශිර්වාද පූජාව

සුභසාධන සේවාවන්

සිය නිර්මාතෘවර ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූජාවක් සංවිධානය කරන ලදී. මේ එහි අවස්ථා කිහිපයකි. වැඩිදුර කියවන්න

වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .
05 AUG 2024

වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන 2024.05.22 දින පාසල් භූමිය තුලදි සිදුකරන ලදි . මෙම වැඩ සටහන සඳහා පූර්ණ දායකත්වය පාසලේ මව්පියන් විසින් සිදුකරනු ලැබු අතර ළමයින්තුල සාරධර්ම වර්ධනය වැඩිදිය... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.
05 AUG 2024

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ සිසු සිසුවියන් විසින් පොසාන් පොහොය නිමිතිකර ගනිමින් ඉදිරිපත් කරන ලද "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන 2024.06.20 වන දින අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ස්ථාන කිහිපයකදි පවත්වන ලදි. ශ්‍රී බෝධිරාජ... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.
05 AUG 2024

ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහාත් පාරිසරික අත්දැකිම් සංවර්ධනය සඳහාත් එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි කරවන ලදි. දිනය 2024.07.25 සහභාගිකරන ලද ස්ථාන කූරගල පුදබිම,සමනලවැව ජලාශය,දිය... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.
03 AUG 2024

ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම 2024.07.23 වන දින විශේෂ පාසල තුලදිම සිදු කරන ලැබු අතර මේ සඳහා අනුග්‍රහය සැලෝන් අැඹිලිපිටිය ප්‍රදිප් මහතා විසින් ස්වේච්ඡාවෙන් ලබා දෙන ලදි. වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.
03 AUG 2024

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය BIP දහම් පාසල මෙම වැඩසටහන සමඟ අපි සෑම සිකුරාදා දිනකම ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් සිදු කිරීමට සිතමු. පළමු දිනය ලෙස ඔවුන් බුදුරජාණන් වහන්සේට විශේෂ මල් පූජාවක් කර ඇත. වැඩිදුර කියවන්න

බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.
25 JUL 2024

2024.06. 05 දින ගෞරවනීය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබන පූජ්‍ය මයුරාගම විපස්සී ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණයෙන් ද බෝධිරාජ පදනමේ ලේකම් අශෝක කන්නංගර මහතා සහ මහජන බැංකු නිය... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
25 JUL 2024

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024. පෙරහැර පැවැත්වුණේ 2024 ජූලි 24 වැනිදාය. මෙම මහා උත්සවය සඳහා ළමුන් 470 කට වැඩි පිරිසක් සහභාගී විය. වැඩිදුර කියවන්න