පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව නවතම ලිපි සියලු ලිපි

නවතම ලිපි — සියලු ලිපි

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ පවත්වනු ලැබූ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර.
05 JUN 2024

බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල.සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර.සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ප්‍රායෝගිකව සිදු කිරීම හා අවුරුදු කෑම වර්ග හදුන්වා දීම මෙහි දී සිදු කරන ලදී. වැඩිදුර කියවන්න

වෙසක් පොහොය නිමිතිකොට ගෙන 2024.05.22 දින හිගුර-ආර බෝධිරාජ විහාරස්ථානය තුලදි දරුවන්ගේ සීල සමාදාන් වැඩසටහන පවත්වන ලදී.
05 JUN 2024

වෙසක් පොහොය නිමිතිකොට ගෙන 2024.05.22 දින හිගුර-ආර බෝධිරාජ විහාරස්ථානය තුලදි දරුවන්ගේ සීල සමාදාන් වැඩසටහන පවත්වන ලදී. වැඩිදුර කියවන්න

2024.05.21 දින හිගුර ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දරුවන් සමග එක්ව වෙසක්පත් නිර්මාණය කිරීම සහ වෙසක් කූඩු නිර්මාණය කිරීම.
04 JUN 2024

සම්බුදු තෙමගුල සැමරීම. 2024.05.21 දින දරුවන් සමග එක්ව වෙසක්පත් නිර්මාණය කිරීම සහ වෙසක් කූඩු නිර්මාණය කිරීම සිදු කරන ලදී . - බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හිගුර ආර - වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ පවත්වන ලද මැයි-උපන් දින සැමරුම.
01 JUN 2024

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය, ඇඹිලිපිටිය සැමට සුභ උපන්දිනයක් බොහෝ සතුටුදායක ප්‍රතිලාභ ❤️මැයි-උපන් දින සැමරුම උපන් දින සමරමින් විශේෂ බුද්ධ පූජාවක් සහ පිරිත් සජ්ඣායනයක් ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදී.මෙම වටිනා අවස්ථාව... වැඩිදුර කියවන්න

2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
30 MAY 2024

මෙම විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K.K.C.රත්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්‍,ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ. ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල නා... වැඩිදුර කියවන්න

2024.04.03 වන දින හිගුර ආර බෝධිරාජ පෙරපාසලේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීම.
29 MAY 2024

2024.04.03 වන දින අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීමත් ප්‍රායෝගිකව දරුවන් සමග එම අලුත් අවුරුදු චාරිත්‍ර වල යෙදීමත් සිදු කරන ලදී . - බෝධිරාජ පෙරපාසල - හිගුර-ආර - වැඩිදුර කියවන්න

2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.
29 MAY 2024

2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර. වැඩිදුර කියවන්න