පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් 2024.04.03 වන දින හිගුර ආර බෝධිරාජ පෙරපාසලේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීම.
2024.04.03 වන දින හිගුර ආර බෝධිරාජ පෙරපාසලේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීම.

2024.04.03 වන දින හිගුර ආර බෝධිරාජ පෙරපාසලේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීම.

අධ්‍යාපනික සේවාවන් 2024-05-29

2024.04.03 වන දින අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීමත් ප්‍රායෝගිකව දරුවන් සමග එම අලුත් අවුරුදු චාරිත්‍ර වල යෙදීමත් සිදු කරන ලදී . - බෝධිරාජ පෙරපාසල - හිගුර-ආර -

අනෙකුත් පුවත්

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම.
08 JUL 2023

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන්...

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන
18 JUL 2023

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහ...

පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022
15 DEC 2022

පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022

2022 උදුවප් මස පෝය දින වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022 දෙසැම්බර් 07 වන දින පැවැත්විනි. මෙම පෝයදින වැඩස...

ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ලෝක දින ළමා දිනය සැමරුම 2023
16 OCT 2023

ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ලෝක දින ළමා දිනය සැමරුම 2023

සැමට පෙර දරුවන් යන තේමාව යටතේ 2023.10.03 වන දින ළමා දිනය සමරන ලද අතර හිගුර-ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ...

මුල් පිටුවට ආපසු යන්න