ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ වී ඇත. එම පාඨමාලා ආරම්භය 2023 ජූලි මස 17 වන දා සිදු කෙරේ. විදුලි කාර්මික ශිල්පී හා දැව තාක්ෂණ ශිල්පී ( ගෘහ භාණ්ඩ) පාඨමාලා NVQ Level 3 සහ මාස 6 කාලයක් තුලත් Professional Cookery හා Computer Application Assistant පාඨමාලා NVQ Level 3 සහ අර්ධ කාලීන පාඨමාලා ලෙසත් හැදෑරීමට ඔබට අවස්ථාව හිමි වේ.
අනෙකුත් පුවත්
ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ බිහිදොර වැඩටහන.
ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ සමඟ වෛද්‍ය සමන් විජේරත්න සහ නිහාල් විජේරත්න මහතා සහභාගිවන විශේෂ බ...
ඇඹිලිපිටිය කලාපයේ පිරිවෙන් සංවර්ධන කමිටුව නිර්මාණය කරයි
ඇඹිලිපිටිය කලාපයේ සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරී හා පරිවේනාධිපති ස්වාමීන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශය...
ඇඹිලිපිටිය තරුණ ව්‍යාපාරිකයින්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ ධර්ම දේශනාව.
ඇඹිලිපිටිය තරුණ ව්‍යාපාරිකයින්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ ධර්ම දේශනාව. දේශකයාණන් වහන්සේ පූජ්‍ය දොඩ...
පෙරපාසල් දරුවන්ගේ පිළිගැනීමේ උත්සවය හා විවිධ ප්‍රසංගය
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නවක සිසුන් පිළිගැනීම හා විවිධ ප්‍රසංගය ජනවාරි මස 25 වන දින උදෑස...