පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව නවතම ලිපි ගවයන් නිදහස් කිරීමේ සෙවාවන්

නවතම ලිපි — ගවයන් නිදහස් කිරීමේ සෙවාවන්

74 වන නිදහස් දිනය සමරමින් ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සිදු කරන්නට යෙදුණු ගව අභය දානමය පිංකම.
04 FEB 2022

මෙම උතුම් වූ පිංකම සංවිධානය කරන්නට යෙදුණු මැලේසියාව ශ්‍රී බෝධිරාජ විහාරාධිකාරී ගරු ගුරුවල සුසීල හිමියන් ඇතුළු දායක පිංවත් සියලු දෙනාටත් සියලු ලෝකවාසී සත්වයන්ටත් නිදුක් නීරෝගී බව උදාවේවා. වැඩිදුර කියවන්න

අසිරිමත් අභයදාන පිංකම
11 MAR 2021

අසිරිමත් අභයදාන පිංකම

ගවයන් නිදහස් කිරීමේ සෙවාවන්

ඇඹිලිපිටිය , ශ්‍රී බෝධිරාජ පදනම මගින් සිදුකරගෙන යනු ලබන ගවයින් නිදහස් කිරීමේ සත්ක්‍රියාව මෙවර දෙහිඅත්තකන්ඩිය, අරන්තලාව භික්ෂු ස්මාරකය ඉදිරිපිට දී සාර්ථක අන්දමින් සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය සහ න... වැඩිදුර කියවන්න