Sri Bodhiraja Foundation
Home ගවයන් නිදහස් කිරීමේ සෙවාවන් අසිරිමත් අභයදාන පිංකම
අසිරිමත් අභයදාන පිංකම

අසිරිමත් අභයදාන පිංකම

ගවයන් නිදහස් කිරීමේ සෙවාවන් 2021-03-11

ඇඹිලිපිටිය , ශ්‍රී බෝධිරාජ පදනම මගින් සිදුකරගෙන යනු ලබන ගවයින් නිදහස් කිරීමේ සත්ක්‍රියාව මෙවර දෙහිඅත්තකන්ඩිය, අරන්තලාව භික්ෂු ස්මාරකය ඉදිරිපිට දී සාර්ථක අන්දමින් සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය සහ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු බොහෝ පිරිසක් සහභාගි විය.එහිදී කිරි ගවයින් රැසක් නිදහස් කරන ලද අතර එම ගවයින් අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදාදීම සිදුවිය.

මෙම උතුම් ක්‍රියාව සඳහා දායකත්වය දරන ලද්දේ දෙස් විදෙස් දායක මහත්ම මහත්මීන් පිරිසකි. ඒ සදහා දායක වූ හා සම්බන්ධ වූ සියලු දෙනාට අපගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව පුදකර සිටිමු.

අනෙකුත් පුවත්

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහන
17 MAY 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහන

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහ...

පළමුවන ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගැනීම
11 MAR 2021

පළමුවන ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගැනීම

ඇඹිලිපිටිය,ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ 2021 වර්ෂය සදහා පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පසුගිය 15 වන සදුදා...

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023
01 OCT 2023

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023 තුන් වන වරටත් බෝධිරාජ භාවනා ශා...

මුල් පිටුවට ආපසු යන්න