ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහන
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහන ගරු ආයතනාධිපති අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ මූලාසනයෙන් සිදු වු වගයි. එහිදී පංති මට්ටමින් පළවෙනි දෙවෙනි තුන්වැනි ස්ථාන සදහා නව පංතියට අදාළ පොත් ලබාදීම හා 2022 සමූහ ඡායාරූපය ගරු ආයතනාධිපති නාහිමියන් වෙත පිළිගැන්වීමද සිදු වුහ.
අනෙකුත් පුවත්
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ඇත්අතුරු සෙවන බැලිම සඳහා සහභාගී වූ විනෝද චාරිකාව
2023.08.16 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් පන්ති කාමර ක්‍රියාවලියෙන් පිටතට යමින් පාරිසරික අත්දැකිම් ල...
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022-05-25 වන දින සිදුකරන්නට යෙදුන රුධිර දාන වැඩසටහන.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන...
විශේෂ සද්ධර්ම කතිකාවත
ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී...
ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැත්වූ ගවයින්ට අභයදානය දීමේ පිංකම.
ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැ...