පෙරපාසල් දරුවන්ගේ පිළිගැනීමේ උත්සවය හා විවිධ ප්‍රසංගය
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නවක සිසුන් පිළිගැනීම හා විවිධ ප්‍රසංගය ජනවාරි මස 25 වන දින උදෑසන 8.30 සිට පැවැත්වුණි.එම වැඩසටහන ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේගේ විශේෂ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදුකරන ලදී. ඒ සදහා සිසු දු පුතුන් සමඟ 250 කට ආසන්න දෙමාපියන් පිරිසක් ද සහභාගී වු අතර එහිදී පංති නවයක් සදහා ළමුන් බදවා ගනු ලැබීය.
ඉන් අනතුරුව 2021 වර්ෂයේ ළමුන් සදහා සංවිධානය කර තිබූ විවිධ ප්‍රසංගය පැවැත්විණි. ඉතා සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වුනු මෙම වැඩසටහන සන්ෆලවර්,ලෝටස්, ජැස්මින් හා මෙරිගෝල්ඩ් යන පංති හතරෙන් එක බැගින් හා පොදු ඉදිරිපත් කිරීම් වශයන් තම දක්ෂතා එළි දැක්වීම සිදුවිය. නවක සිගිත්තන්ට සේම විසිරගිය දරුවන්ට ද සුබ අනාගතයක් වේවායි පතන්නෙමු.
අනෙකුත් පුවත්
2024/04/30 වන දින ර/ඇඹි/රාහුල ජාතික පාසලේ අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K....
ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ අභය දාන යාත්‍රා සංවිධානය මගින් සංවිධානය කරන ලද ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 202...
ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ලෝක දින ළමා දිනය සැමරුම 2023
සැමට පෙර දරුවන් යන තේමාව යටතේ 2023.10.03 වන දින ළමා දිනය සමරන ලද අතර හිගුර-ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ...
ධර්මානුකූලව කොරෝනා වසංගතයට මුහුණ දෙමු
ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු...