2024/04/30 වන දින ර/ඇඹි/රාහුල ජාතික පාසලේ අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K.K.C.රත්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්,ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ.ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම පිණ්ඩපාත වැඩසටහන සඳහා ඇඹිලිපිටිය ශ්‍රී බොධිරාජ ධර්මායතන මහ පිරිවෙන්හි භික්ෂුන් වහන්සේ පනස් නමක් සහභාගී වූහ.2024/04/30 වන දින මෙම වැඩසටහන සඳහා පාසල් ළමුන් 2500 කගේ සහභාගීත්වයෙන් විද්‍යාලීය පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්වුණු මෙම වැඩසටහන සදහා විද්‍යාලීය කළමනාකරණ කමිටුව,අධ්‍යන හා අනධ්‍යන කාර්යමණ්ඩලය ප්‍රමුඛ රහල් ප්‍රජාවගේ නොමසුරුදායකත්වය ලැබාදුණි.
අනෙකුත් පුවත්
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024. පෙරහැර පැවැත්වුණේ 20...
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිමේ වැඩසටහන
2023.10.19 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිම අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත ...
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ද...
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය 20...