ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන්ගේ අනුශාසනය හා ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පරිවේනාධිපති පූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමිපාණන්ගේ මූලිකත්වය මත අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ( පිරිවෙන්) ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) පූජ්‍ය කෙහෙල්වල විපස්සී ස්වාමීන් වහන්සේගේ සහභාගිත්වයෙන්, වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවයට සමගාමීව 2023 ජූලි මස 05 වන බදාදා ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්විණි.
අනෙකුත් පුවත්
හරිත මාසය 2024.03.13 පරිසර හිතකාමී පාසල බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.
හරිත මාසය 2024 පරිසර හිතකාමී පාසල බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වැවිලි වැඩසටහන ...
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ පවත්වන ලද මැයි-උපන් දින සැමරුම.
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය, ඇඹිලිපිටිය සැමට සුභ උපන්දිනයක් බොහෝ සතුටුදායක ප්‍රතිලාභ ❤️ම...
2024.01.23 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල - ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය පිළිගැනීමේ දින වැඩසටහන.
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල - ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය 2024.01.23 පිළිගැනීමේ දින වැඩසටහන අපගේ බෝධිරාජය...
ආශිර්වාද පූජාව 2021
උදාවුණු වසරට සෙත් පතා මාවනැල්ල උතුවන්කන්ද ධම්මදූත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේග...