ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිමේ වැඩසටහන
2023.10.19 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිම අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පාසල් භූමියතුලදි සිදුකරන ලදි.උන්වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ එදින දවස පුරාම සැමට පෙර දරුවන් යන තේමාව යටතේ ළමා දිනය අරමුණු කරගනිමින් විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක්ද සිදුකරන ලදි. මේ සඳහා උපාධිධාරි ශානිකා ලක්මාලි මෙනවිය සම්පත්දායකත්වය සිදු කරන ලදී.
අනෙකුත් පුවත්
කිරි මවුන් 6 කට අභය දානය පිරිනැමේ.
ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු...
ගෘහාශ්‍රිත පැළ සිටුවීමේ වැඩසටන
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ දරුවන් සදහා ගෘහාශ්‍රිත පැළ සිටුවීමේ වැඩසටනක් පසුගිය 04 සහ 05 යන දින වලදී පැවැත්වුණි.දරු...
2024.01.09 හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ආරම්භක දිනය.
හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 දින ආරම්භක විය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රධාන සංඝනායක ආචාර...
හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස්
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක දරුවන් සදහා හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස් යනුවෙන් වැඩසටහනක් මෙම මස 22 දින පැවැ...