හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස්
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක දරුවන් සදහා හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස් යනුවෙන් වැඩසටහනක් මෙම මස 22 දින පැවැත්විණි.මාර්තු මාසය පුරාවට පවත්වනු ලබන මෙම වැඩසටහන් මගින් පරිසරය පිළිබද අවබෝධයක් ලබාදීම ප්‍රධාන අරමුණයි.ගස්වැල්,ජලය,භූමිය රැකගැනීම හා ඉවතලන අපද්‍රව්‍ය කළමනාකරණය කරන ආකාරය පිළිබිඹු වෙන චිත්‍ර සහ පෝස්ටර් ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් විසින් නිර්මාණය කර පෙරපාසල් භූමිය තුළ ප්‍රදර්ශනය කරන ලදී.
අනෙකුත් පුවත්
2022 වර්ෂයේ අවසාන වැඩ සටහන වශයෙන් බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා විශේෂිත ක්‍රියාකාරකම් සහිත වැඩසටහනක් පවත්වන ලදි.
ළමයින්ගේ චාලක කුසලතා සංවර්ධනය තුලින් කායික මානසික තෘප්තිය වැඩි දියුණු විමත් සාමාන්‍ය පුද්ගලයකු ලෙස සමාජගත විම...
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022 නොවැම්බර් මස 25 වන සිකුරාදා දින ඇඹිලිපිටිය D.A...
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 2023 වර්ෂයේ හරිත මාසයට අදාලව විවිධ ක්‍රියාකාරකම් රාශියක් සිදුකළ අතර ශරීර සුවතා ද...