පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර

අධ්‍යාපනික සේවාවන් 2023-03-29

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පා⁣සලේ 2023 වර්ෂයේ හරිත මාසයට අදාලව විවිධ ක්‍රියාකාරකම් රාශියක් සිදුකළ අතර ශරීර සුවතා දිනයද එයට සමගාමීව පවත්වන ලදි. මෙහිදී දරුවන්ට පෙරදී අප විසින් ප්‍රායෝගිකව සිදුකලාවූ පැල සිටුවීම, ගස්වැල් , පෝෂණය , සෞඛ්‍යය පුරුදු ආදී මාතෘකා දරුවන්හට නැවත මතක් කිරීමක් සිදුකරන ලද අතරම , තමන් විසින් තම ගෙවත්තෙන් ලබාගන්නා සෞඛ්‍යාරක්ෂිත එලවලු , පලතුරු ආදියෙන් ලබාගන්නා සමබල ආහාර වේලක වටිනාකම, ශරීර සුවතාවය පවත්වාගැනීමට සිදුකල යුතු ව්‍යායාම ආදිය පිළිබඳවද දැනුවත් කරන ලදි. මෙහි ආරාධිත අමුත්තන් වශයෙන් බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ සම්බන්ධීකාරක, බෝධිරාජ විද්‍යාලයේ සහකාර විදුහල්පති පැතුම් ගුණවර්ධන මහතාද , බෝධිරාජ විද්‍යාලයේ ක්‍රීඩා අංශ බාර සන්ධ්‍යා ගුරුතුමියද සහභාගි වන ලද අතර සන්ධ්‍යා ගුරුතුමිය විසින් පෝෂණය සහ ව්‍යායාම කිරීමේ වැදගත්කම පිළිබඳ පැමිණි දෙමාපියන් දැනුවත් කිරීමද සිදුකරන ලදි. මෙහි දෙවන අදියර 2023.03.24 සිකුරාදා දින පැවැත්වීමට නියමිතවේ.

අනෙකුත් පුවත්

2024.04.03 වන දින හිගුර ආර බෝධිරාජ පෙරපාසලේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීම.
29 MAY 2024

2024.04.03 වන දින හිගුර ආර බෝධිරාජ පෙරපාසලේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීම.

2024.04.03 වන දින අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීමත් ප්‍රායෝගිකව දරුවන් සමග එම අලුත් අවුරුදු...

30 MAR 2022

ඇඹිලිපිටිය තරුණ ව්‍යාපාරිකයින්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ ධර්ම දේශනාව.

ඇඹිලිපිටිය තරුණ ව්‍යාපාරිකයින්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ ධර්ම දේශනාව. දේශකයාණන් වහන්සේ පූජ්‍ය දොඩ...

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.
01 JAN 2024

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන...

මුල් පිටුවට ආපසු යන්න